Frequently Asked Questions

Find answers to common questions about using LearnLanka. If you need further help, please contact support.

General Questions / සාමාන්‍ය ගැටළු

What is LearnLanka?

LearnLanka යනු කුමක්ද?

LearnLanka is a digital education platform connecting students with expert teachers across Sri Lanka. We provide high-quality courses for O/L, A/L, and professional skill development.

LearnLanka යනු ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින දක්ෂ ගුරුවරුන් සහ සිසුන් සම්බන්ධ කරන ඩිජිටල් අධ්‍යාපනික වේදිකාවකි. අපි සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ වෘත්තීය නිපුණතා සඳහා උසස් තත්ත්වයේ පාඨමාලා සපයන්නෙමු.

Is LearnLanka free to use?

LearnLanka භාවිතා කිරීම නොමිලේ ද?

Creating a student account is 100% free! You only pay for the specific courses you choose to enroll in. Each teacher sets their own course fees.

ශිෂ්‍ය ගිණුමක් (Student Account) සෑදීම සම්පූර්ණයෙන්ම නොමිලේ! ඔබ මුදල් ගෙවිය යුත්තේ ඔබ තෝරා ගන්නා පාඨමාලා සඳහා පමණි. පාඨමාලා ගාස්තු අදාළ ගුරුවරුන් විසින් තීරණය කරනු ලබයි.

For Students / සිසුන් සඳහා

How do I register for a course?

පාඨමාලාවකට ලියාපදිංචි වන්නේ කෙසේද?

First, create a free account. Then browse our 'Courses' page, click 'Enroll' on the class you want, and upload a photo of your bank payment slip.

පළමුව නොමිලේ ගිණුමක් සාදාගන්න. ඉන්පසු 'Courses' පිටුවට ගොස් ඔබට අවශ්‍ය පන්තිය තෝරා 'Enroll' බොත්තම ඔබන්න. අවසානයේ ඔබේ බැංකු රිසිට්පතේ (Slip) ඡායාරූපයක් අප වෙත Upload කරන්න.

I uploaded my slip, but I can't access the course yet.

මම රිසිට්පත Upload කළ නමුත් මට තවම පාඨමාලාවට ප්‍රවේශ විය නොහැක.

All payments are manually verified by our team to ensure security. This usually takes 1-24 hours. You will receive access immediately after approval.

සියලුම ගෙවීම් අපගේ කණ්ඩායම විසින් පරීක්ෂා කරනු ලබයි. මේ සඳහා පැය 1ක් 24ක් අතර කාලයක් ගත විය හැක. අනුමැතිය ලැබුණු වහාම ඔබට පාඨමාලාවට ප්‍රවේශ විය හැකිය.

Can I watch lessons on my phone?

මට ජංගම දුරකථනයෙන් පාඩම් නැරඹිය හැකිද?

Yes! LearnLanka is fully mobile-friendly. You can watch videos and download tutes from any smartphone, tablet, or computer.

ඔව්! LearnLanka වෙබ් අඩවිය ජංගම දුරකථන සඳහා ඉතා හොඳින් ක්‍රියා කරයි. ඔබට ඕනෑම ස්මාර්ට් ජංගම දුරකථනයකින් හෝ පරිගණකයකින් වීඩියෝ නැරඹීමට සහ සටහන් ලබා ගැනීමට හැකිය.

For Teachers / ගුරුවරුන් සඳහා

How can I become a teacher?

මම ගුරුවරයෙකු ලෙස සම්බන්ධ වන්නේ කෙසේද?

Register as a 'Teacher' on our signup page. Our admin team will review your details. Once approved, you can start creating courses immediately.

ලියාපදිංචි වීමේ පිටුවේ 'Teacher' ලෙස තෝරා ලියාපදිංචි වන්න. අපගේ පරිපාලන කණ්ඩායම ඔබේ තොරතුරු පරීක්ෂා කරනු ඇත. අනුමැතිය ලැබුණු පසු ඔබට පාඨමාලා ආරම්භ කළ හැක.

Still have questions? / තවමත් ගැටළු තිබේද?

Our support team is available 24/7 to assist you.

Contact Support