Help Center & Contact
Please do contact us if you wish to get more information about us, our services and on what we could do to assit you to get into next steps of learning success.
Frequently Asked Questions
General Questions / සාමාන්‍ය ගැටළු
What is LearnLanka?
LearnLanka යනු කුමක්ද?
What is LearnLanka?
LearnLanka යනු කුමක්ද?
LearnLanka is a digital education platform connecting students with expert teachers across Sri Lanka.
LearnLanka යනු ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින දක්ෂ ගුරුවරුන් සහ සිසුන් සම්බන්ධ කරන ඩිජිටල් අධ්‍යාපනික වේදිකාවකි.
Is LearnLanka free to use?
LearnLanka භාවිතා කිරීම නොමිලේ ද?
Is LearnLanka free to use?
LearnLanka භාවිතා කිරීම නොමිලේ ද?
Creating a student account is 100% free! You only pay for the specific courses you choose to enroll in.
ශිෂ්‍ය ගිණුමක් (Student Account) සෑදීම සම්පූර්ණයෙන්ම නොමිලේ! ඔබ මුදල් ගෙවිය යුත්තේ ඔබ තෝරා ගන්නා පාඨමාලා සඳහා පමණි.
For Students / සිසුන් සඳහා
How do I register for a course?
පාඨමාලාවකට ලියාපදිංචි වන්නේ කෙසේද?
How do I register for a course?
පාඨමාලාවකට ලියාපදිංචි වන්නේ කෙසේද?
Create a free account, browse 'Courses', click 'Enroll', and upload your payment slip.
නොමිලේ ගිණුමක් සාදා, 'Courses' පිටුවට ගොස් පන්තිය තෝරා 'Enroll' ඔබා රිසිට්පත Upload කරන්න.
I uploaded my slip, but no access yet.
මම රිසිට්පත Upload කළ නමුත් ප්‍රවේශය නොලැබුණි.
I uploaded my slip, but no access yet.
මම රිසිට්පත Upload කළ නමුත් ප්‍රවේශය නොලැබුණි.
Payments are manually verified (1-24 hours). You will receive access immediately after approval.
ගෙවීම් පරීක්ෂා කිරීමට පැය 1-24 ගත විය හැක. අනුමැතිය ලැබුණු වහාම ඔබට ප්‍රවේශය ලැබේ.
Can I watch on my phone?
මට දුරකථනයෙන් නැරඹිය හැකිද?
Can I watch on my phone?
මට දුරකථනයෙන් නැරඹිය හැකිද?
Yes! LearnLanka works on smartphones, tablets, and computers.
ඔව්! ඕනෑම ස්මාර්ට් ජංගම දුරකථනයකින් හෝ පරිගණකයකින් වීඩියෝ නැරඹිය හැක.
Get in Touch
For any Inquiry
Send a Message
We usually reply within 24 hours.